දකුණු අප්‍රිකාවේ මිලියන 68කට ආසන්න ජනතාවක් නියඟයෙන් පීඩා විඳියි

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ‘එල්නිනෝ ‘ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් නියඟයෙන් පිඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

වර්ෂාව ප්‍රමාදව ලැබීම හේතුවෙන් බෝග හා පශු සම්පත් නිෂ්පාදනය පහත වැටී ඇති අතර රටවල් කිහිපයකම අහාර හිගයක් ඇතිව තිබේ. දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවේ (SADC) විධායක ලේකම් Elias Magosi ප්‍රකාශ කර තිබුණේ, කලාපයේ ජනගහනයෙන් සියයට 17 ක් මිලියන 68 ක ජනතාවකට ආධාර අවශ්‍ය වන බවයි.

සිම්බාබ්වේ, මලාවි සහ සැම්බියාව 2024 මුල් භාගයේ ආරම්භ වූ නියඟය නිසා ඇති වූ මන්දපෝෂණයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ දකුණු අප්‍රිකාවේ රටවල් අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය මාසයේ සඳහන් කර තිබුණේ, දේශගුණික විපර්යාසවල බලපෑම් තීව්‍ර වන විට, නියඟය, සුළි කුණාටු, ගංවතුර සහ ලැව්ගිනි සමඟ කාලගුණික රටා වඩාත් ආන්තික වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...