2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW:

2025 වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි .

ඒ අනුව එහි අගය මුලු රැකියා ප්‍රමාණයෙන් 50.03% ක් ලෙස දැක්වුණු බව සඳහන් වේ.

තවද, 2024 වසරේ 4 වන කාර්තුවේ මුලු රැකියා ප්‍රමාණයෙන් 47.06% ක ප්‍රතිශතයක් කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමුව ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...