සිසිලි වෙරළට ආසන්නයේ ගමන්ගත් රුවල් යාත්‍රාවක් අනතුරට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (19) අලුයම සිසිලි වෙරළට ඔබ්බෙන් ගමන්ගත් රුවල් යාත්‍රාවක් අනතුරට ලක්වී අතුරුදන්ව ඇති බව ඉතාලි ගිනි නිවීම් හා ගලවා ගැනීමේ සේවය පවසයි.

අඩි 183 ක් උසැති මෙම යාත්‍රාව බ්‍රිතාන්‍ය ධජය යටතේ පියාසර කර ඇති අතර අතුරුදහන් වූවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් හතර දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .සෙසු අය ඇමරිකා හා කැනඩා ජාතිකයන්.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, අනතුරට ලක්වන විට යාත්‍රාවේ පුද්ගලයින් 22 දෙදෙනෙකු ගමන් කර තිබෙන බව සඳහන් . කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු හා මගීන් 12 ක් ඊට ඇතුළත් වන  බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...