ගෙදර එන ගෝඨාභයට නඩු පෝලිමක් වැටෙන ලකුණු !

Date:

ලබන සතියේදී ආපසු මෙරටට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු ගණනාවක්ම පැවරීමට පාර්ශ්ව රැසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, පසුගිය ජුලි 09 වෙනිදා ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් හමුවීම, රසායනික පොහොර තහනම් කිරීමෙන් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීම, ජනාධිපතිවරයා වශයෙන් ඒ මහතා තමන් යටතේ තබාගෙන සිටි රාජ්‍ය ආයතන ගණනාවක සිදුවූ වංචා හා දූෂණ වැනි සිදුවීම් ගණනාවකට අදාළව ලබන සතියේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.

නීතීඥවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එකතු වී සිටින අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් දඬුවමක් නැතත් දීර්ඝ කාලයක් පුරාවට දිනපතා පොලිසි සහ උසාවි ගාණේ උදේ සිට හැන්දෑ වනතුරු රස්තියාදු වීමට සිදුවීම නම් වැළැක්විය නොහැකි වනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ යළි වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 19) දිනයේදී උතුරු, උතුරු-මැද...

ඔව්, අපිට සම්බන්ධ සමහරුත් මත්ද්‍රව්‍ය එක්ක අහුවුණා. අපි නීතිය ක්‍රියාත්මක කළා – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුවක්දණ්ඩාවේ සනා නමැත්තා...

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...