කුකුළු මස් සහ බිත්තර මිල අඩුවෙන ලකුණු !

Date:

බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩුකිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිල අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බව සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ අනුව ඉදිරියේදී කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1200 කට අලෙවි කිරීමට හැකිවනු ඇති අතර බිත්තරයක් රුපියල් 40කට පමණ අලෙවි කිරීමට හැකිවනු ඇති බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ.

සති දෙකක් තුළ බඩඉරිඟු ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...