මැලේසියානු උසස් අධ්‍යාපන වැඩමුළුව කොළඹදී සාර්ථකව නිමාවේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දින (19) මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ EDUCATION MALAYSIA GLOBAL SERVICES විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩමුළුවක් මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09ක උපදේශන මඩුල්ලක් විසින් කොළඹ මැන්ඩරීනා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි. මේ වනවිට එම වැඩමුළුව සාර්ථකව නිම කරමින් ඔවුන් හෙට (20) දිනයේ නුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රෙයේදී පැවැත්වීමට නියමිත මෙවැනිම වැඩමුළුවක් සඳහා පිටත්ව යෑමට නියමිතයි.

හෙට (20) දිනයේ උදෑසන 10 සිට සවස 05 දක්වා එම මැලෙසියානු උසස් අධ්‍යාපන උපදේශන වැඩමුළුව පැවැත්වෙනු ඇති.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/591/study-in-malaysia

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...