‘ආණ්ඩු වටේ ගියද පාස්කු යුක්තිය අතනොහරින පල්ලිය’ – වෙබ් අඩවියකුත් එළිදක්වයි! (VIDEO)

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අනාවරණය වී තිබෙන සියලු තොරතුරු අන්තර් ගත වෙබ් අඩවියක් එළිදැක්වීම අද (20) සිදු කෙරුණි.

ඒ, මරදාන සාමාජීය හා සාමයික කේන්ද්‍රය පදනම් කරගෙනය.

එම ප්‍රාහරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී තිබෙන කමිටු වාර්තා, කොමිෂන් සභා වර්තා, නඩු ආදි සියලුම දේ ගැන එම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

”easterattack.info” නමින් එම වෙබ් අඩවිය යාවත්කාලීන වනු ලබයි.

මෙම අවස්ථාවට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් කිහිප දෙනෙක්ද සහභාගී වී සිටි අතර ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හත්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...