දෙහිවල වෙඩිතැබීමක් !

ඊයේ (19) රාත්‍රියේ දෙහිවල – ඕබර්න් ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව සඳහන්.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

RN