අසාර්ථක ලොකු ළූණු වගාව පිළිබඳ වාර්තාවක්  ඕනෑ  – ඇමති අමරවීර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට සාර්ථකව සිදුකෙරුණු ලොකු ලූනු වගාව දැනට වසර හත අටක සිට අසාර්ථක වී ඇති අතර, මේ වනවිට ගොවීන් ලොකු ලූනු වගාව අතහැර දමන තත්ත්වයට පත්ව ඇති තත්ත්වයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .  එබැවින් මෙරට ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ , ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් වන අතර, මෙම වසර තුළ ජාතික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් වීම හේතුවෙන් ගතවූ කාලය තුළ ආනයනය කර ඇති ලොකු ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131,795ක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...