අභාවප්‍රාප්ත නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්!

කොළඹ LNW:ප්‍රවීණ සංගීතවේදිනී විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්විය.

ඒ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී වන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 05.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතයි.

දේහය අද පෙරවරු 10.00 පසු ඇය විසූ නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කිරීමට කටයුතු යොදා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...