මොරගහකන්ද අවට ගින්නක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඊයේ (20) රාත්‍රියේ සිට මොරගහකන්ද ජලාශයෙහි නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි රක්ෂිතයක සහ ජලාශය ඇතුළත පිහිටි ආරක්ෂිතයක  විශාල ගින්නක් පැතිර යමින් පවතින අතර මෙම ගින්නෙන් අද (21) දහවල් වන විටත් විශාල භූමි ප්‍රමාණයක් දැවී අළු වී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඔහු පැවසුවේ මෙම භූමි ප්‍රදේශයට ආවේණික ශාක සහ සතුන් රැසක් ගින්න හේතුවෙන් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...