ගාල්ල බන්ධනාගාරයේ හඳුනා නොගත් රෝගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගාල්ල බන්ධනාගාරයේ, හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන්  රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, රෝගී වූ තවත් රැඳවියන් 05 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම වසංගත රෝගී තත්ත්වය හඳුනා නොගත් එකක් බවත් ඒ පිළිබඳව වෛද්‍යවරුන් පරික්ෂණ සිදුකරන බවත් තොරතුරු වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූවේ , එම වසංගත රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත පියවරක් වශයෙන් බන්ධනාගාරය තුළ මුඛ ආවරණ භාවිතා කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්