*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

IMF සහනයෙන් පමණක් ගොඩ එන්නත් බැහැ.IMF ගිවිසුමෙන් ඉවත් වෙන්නත් බැහැ!

කොළඹ LNW:දැනට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමට හැකිවනු ඇති බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

දෙවන වාරිකය වන ඩොලර් මිලියන 300 ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කළහොත් බවයි ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

මේ වන විටත් එම එකඟතා බොහොමයක් ක්‍රියාත්මක අකර තිබෙන හෙයින් කේවල් කර ගැනීමේ හැකියාවක් පවතින බවයි ඔහු පවසන්නේ.

”අදායම පැත්තෙන් තරමක් පිටිපස්සේ ඉන්නේ. ප්‍රාථමික ශේෂය පැත්තෙන් අපි ඉස්සරහට ඇවිත් ඉන්නවා. කේවල් කරගැනීමේ අවස්ථාවක් අපට තියෙනවා. IMF මගින් පමණක් ආර්ථික ගැටලුවෙන් ගොඩ එන්න අමාරුයි. ණය ප්‍රතිවුහගත කිරීම අවශ්‍ය වෙනවා. මේ කාර්තුවට අදාළ බොහෝ දේවල් කරලා තියෙන්නේ. මේ IMF ගිවිසුමෙන් ඉවත් උනොත් බොහෝ ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා. අපි තරමක් ස්ථාවරයකට ඇවිත් තියෙන්නේ IMF ගිවිසුම නිසා.” යනුවෙන් ධනනාත් ප්‍රනාන්දු මහතා තවදුරටත් කියා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan