බියෙන් සැකෙන් තොර රටක් වෙනුවෙන් අපි රනිල්ට – මුස්ලිම් ප්‍රජාව

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ (LNW):

කොළඹ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණයේදී මුස්ලිම් ප්‍රජාවගෙන් 60% ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන බවයි.

රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...