යුක්රේනයෙන් මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්රේනය විසින් මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ.

රුසියාව ප්‍රකාශ කළේ, රුසියානු යුක්රේන ගැටුම් අතරතුර එල්ල වූ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි. 

කෙසේ වෙතත් ප්‍රහාරයට පැමිණි ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර වලින් විනාශ කර තිබෙන අතර,රුසියානු බලධාරීන් පවසන්නේ, තම රටට එල්ල වන යුක්‍රේන ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.