රුමේෂ් රත්තරන්

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo හී ක්‍රියාත්මක ආසියානු වීසිකිරීම් සූරතාවලියේ පිරිමි හෙල්ල වීසිකිරීමේ ඉසව්වේ පළමුවැන්නා ලෙස තරගය නිමා කරන්නට රුමේෂ් තරංග සමත් විය. මීටර් 82.50 ක දක්ෂතාවයක් දැක් වූ රුමේෂ් දෙවන ස්ථානය දිනූ ජපානයේ ගෙන් නගානුමා ට (මීටර් 78.60) ක වඩා මීටර් 4 ක් පමණ ඉදිරියෙන් සිට මෙම රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...