සුදාට දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවතට !

Date:

රංගන ශිල්පියෙකු මෙන්ම යූටියුබ් නාලිකා හිමිකරුවකු වන සුදත්ත තිලකසිරිට ලබාදී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව සඳහන්.

සුදත්ත තිලකසිරි යනු වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා යූටියුබ් ඔස්සේ විශාල ප්‍රචාරණ මෙහෙයුමක් සිදුකළ අයෙකු වන අතර ඔහුට පසුගිය සමයේදී පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...