සුදාට දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවතට !

රංගන ශිල්පියෙකු මෙන්ම යූටියුබ් නාලිකා හිමිකරුවකු වන සුදත්ත තිලකසිරිට ලබාදී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව සඳහන්.

සුදත්ත තිලකසිරි යනු වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා යූටියුබ් ඔස්සේ විශාල ප්‍රචාරණ මෙහෙයුමක් සිදුකළ අයෙකු වන අතර ඔහුට පසුගිය සමයේදී පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...