*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ගෝඨාභයට එරෙහි ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවෙයි! (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (22) කොළඹදී පැවති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

සුළු සිදුවීම්වලට අරපධකරුවන් ලෙස අත්අඩංගුවට ගනිමින් තිබීමම විශාල අපරාධයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහෙයින් වහාම එම අත්අඩංගුවට ගැනීම් නතර කළ යුතු වන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan