රත්මලානේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

Date:

රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයෙහි ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්මලාන, අරලිය නිවාස ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

ඔහු රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි කුකුළු මස් අලෙවිසැලක සේවය කරමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලිසිය පවසන අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...