කරූ ජයසූරිය මහතා හමුවූ කොරියානු නව තානාපතිනි මියොන් ලී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සහ කොරියානු නව තානාපති මියොන් ලී මහත්මිය අතර හමුවක් ඊයේ (2023.08.21) ජයසූරිය මහතාගේ නිවසේ දී සිදුවී ඇත.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර සුහදත්වය සහ මිත්‍රත්වය වර්ධනය කරගැනීම පිළිබඳ වඩාත් කතාබහට ලක්ව ඇත.

තවද, වර්තමාන දේශපාලන හැසිරීම පිළිබඳවත්, කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...