ෂ්රොප්ෂයර් හි බෙස්ටිවල් කඳවුරේදී කුඩා දරුවෙකු මරුට!

Date:

ෂ්රොප්ෂයර් හි බෙස්ටිවල් කඳවුරේදී කුඩා දරුවෙකු රෝගාතුර වීමෙන් මිය ගොස් තිබේ.

දරුවා ඉකුත් සෙනසුරාදා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ගෙන ගිය නමුත් ටික වේලාවකට පසු මිය ගිය බව ස්ටැෆර්ඩ්ෂයර් පොලිසිය පවසයි.

වෙස්ටන් පාර්ක්හි උත්සව භූමියට හදිසි සේවා කැඳවූ අතර මරණයේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පවසයි.

උත්සව සංවිධායකයින් දරුවාගේ පවුලේ අයවලුන්ට ඔවුන්ගේ සංවේගය ප්‍රකාශ කර ඇත.

සටහන – නිපුනි ලියනගේ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...