*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගෝඨාභය ඉක්මනින්ම ලංකාවට එනවා. දේශපාලනය කරයිද තීරණය ඔහුගේ – පොහොට්ටුව

ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයකු වශයෙන් ඒ මහතාට හිමිවිය යුතු ආරක්ෂාව සහ අදාළ වෙනත් පහසුකම් ලබාදෙන ලෙස තම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයාගෙන් ඊට ඉතාම යහපත් ප්‍රතිචාර ලැබුණු බවයි ලේකම්වරයා සඳහන් කළේ.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන්න ඒ මහතාම තීරණය කළයුතු බව පැවසූ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ඒ මහතාට සියලු අයිතිය ඇති බවත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan