මංගල වායාමය : කර්තෘ සුජිත් අක්කරවත්ත කියන කතාව (VIDEO)

Date:

මංගල කියන්නෙ රටේ වර්තමානය සහ අනාගතය ලිබරල් කරන්න වෑයම් කරපු කෙනෙක්.

සුජිත් අක්කරවත්ත රටේ ඉතිහාසය ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ගලවලා ලිබරල් නැරටිව් එකක කියවන්න වෑයම් කරන කෙනෙක්.

මේ වායාමයන් දෙක එකට මුනගැහෙන තැනක් තමයි අගෝස්තු 24 ලක්ෂ්මන් කදිරගාමර් සෙන්ටර් එක.

එදාට මංගල එක්ක කතිකා කරගත් සුජිත්ගේ ඉතිහාස වායාමය මංගල ස්මරණයක් විදිහට මුද්‍රණය වෙනවා.

ඒ මංගල ප්‍රවේශය උත්සවාකාරයෙන් ග්‍රන්ථාරූඩයෙන් සමරනවා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...