ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රැදවියන් කිහිප දෙනෙකුට ඇතිවී ඇති රෝගී තත්ත්වය නිසා, ගාල්ල බන්ධනාගාරයේ  කටයුතු සති 02ක (දින 14ක්) කාලයක් සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි අති‍‍රේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අධිකරණ සමග සාකච්ඡා කරන බවයි ඒ මහතා වැඩි දුරටත් පැවසූවේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...