රනිල්ට අනුමැතිය ගන්න එජාපය විශේෂ මහා සම්මේලනයක් කැඳවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් හෙට (25) දිනයේදී කැඳවා තිබේ.

ඒ අනුව එම විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට පස්වරු 02.00 ට ආරම්භ වීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ මහා සම්මේලනයේදී අනුමැතිය ලබාගැනීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...