රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ පවත්වන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ සහ ජී. එල්. පීරිස්, කවින්ද ජයවර්ධන, නාමල් රාජපක්ෂ, ටිරාන් අලස්, අනුර ප්‍රියදර්ශන යාපා, සාගර කාරියවසම්, පාඨලී චම්පික රණවක, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, අකිල විරාජ් කාරියවසම්, මහින්ද අමරවීර, පියල් නිශාන්ත, ප්‍රේම්නාත් දොළවත්ත, විජිත් විජයමුණි සොයිසා, නවීන් දිසානායක, වජිර අබේවර්ධන, අසංක නවරත්න, දුමින්ද දිසානායක යනාදී හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

“ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු !” මැයෙන් යුතුව මෙම මාධ්‍ය හමුව පවත්වනු ලැබූ අතර මීට සහභාගී වූ නියෝජිතයින් පැවසුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...