සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

Date:

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ දැමීම වැරදි බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් ආපසු එන අතරතුර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේ වෙතත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපතිවරයා, මානසිකව සහ ශාරීරිකව යහපත් තත්ත්වයෙන් පසුවන බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

දේශපාලනය කරනවා නම් සිරගෙවල්වල ලැගීමට සිදුවන අතර රනිල් වික්‍රමසිංහටද එය උරුම බව රාජපක්ෂ මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...