අත්අඩංගුවට ගෙන දින 06කට පසු වසන්ත මුදලිගේ තංගල්ල බන්ධනාගාරයේදී! (VIDEO)

Date:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අතර අද ඔවුන් මුණ ගැසීමට නීතිඥ නුවන් බෝපගේ එහි ගොස් තිබුණා.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මුණ ගැසීමට නීතිඥවරුන්ට සහ ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙහිදී ඥාතීන්ට ඔවුන්ව මුණ ගැසීම සඳහා සතියේ දින පහ තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලයේ එක් දිනයකදී අවස්ථාව ලබා දීමටයි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇත්තේ.

අද දින නීතිඥ නුවන් බෝපගේ ඔවුන් මුණ ගැසී බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන විට වසන්ත මුදලිගේවද කැමරාවකට හසුකර ගැනීමටහැකිව තිබෙනවා.

ASK

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍යට එරෙහි රත්නපුර දිස්ත්‍රික් කමිටුවේ සභාපති ධුරය මාලිමා මන්ත්‍රී ශාන්තට

විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ...

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...