Sunday, November 27, 2022
spot_img

Latest Posts

රනිල්ගේ අතුරු අයවැය 31 වැනිදා පාර්ලිමේන්තුවට – විවාදය දින 03 ක්

2023 වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කරමින් සකස් කළ අතුරු අයවැය වාර්තාව අගෝස්තු 31 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය වාර්තාව පිළිබඳ විවාදය සඳහා දින 03 ක් වෙන්කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 01,02,03 යන දිනවලදී අයවැය විවාදය පැවැත්වෙනු ඇත.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.