උතුරු කොරියාවේ අසාර්ථක වූ උත්සාහය!

Date:

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාව ගත් නවතම උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

දියත් කිරීම අසාර්ථක වූයේ බූස්ටරයේ තුන්වන අදියරේ දෝෂයක් නිසා බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් පෙරේදා ට්‍රැක්ටර් කම්හලක් පරීක්ෂා කරන අතර තුර සිය මාරාන්තික සතුරන් වන එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ඔත්තු චන්ද්‍රිකා ක්‍රියාකාරී පද්ධතියක් ස්ථාපිත කිරීමට මෙලෙස කටයුතු කිරීමට ප්‍රයත්නයන් ගන්නා බවට පොරොන්දුවක් විය.


සටහන – නිපුනි ලියනගේ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...