අරගලයේ භූමියේ සිත්තර ගුරුන්වාන්සේ

Date:

දැන් සමහරු සුජිත් හඳුන්වන්නේ අරගලයේ සිත්තරා නමින්.

ඒ ඔහු අරගල භුමිය තුල චිත්‍ර කලාව හරහා සිදුකරනු ලැබූ දැවැන්ත කාර්යභාරය නිසා.

ආවේගයන් නිර්මාණශීලිව මුදා හැරීම පිණිස සිතුවම්කරණය උපයෝගී කරගන්නා අයුරු අරගල භුමියේ දී ලොකු, කුඩා භේදයකින් තොරව සියල්ලන්ටම එකසේ දැනමුතුකම් ලබාදුන් සුජිත් රත්නායක, ආදරයේ අරගලයට එක්ව සිටියේ මෙරට මජර දේශපාලන සම්ප්‍රදාය කෙරෙහි ඇතිවූ අප්‍රසාදය මුල් කරගෙන ය.

“මේ අරගලයට සම්බන්ධ නොවුණ කෙනෙක් නෑ. දුප්පතුන්, පොහොසතුන්, සිංහල, දෙමල, මුස්ලිම්, ඉහල මධ්‍යම පන්තිය, පහල මධ්‍යම පන්තිය, අවර වරප්‍රසාදිත, පාදඩ යැයි කියන සමාජ පන්තිය ඇතුළු හැම කෙනෙක්ම මේ අරගලයට සම්බන්ධ වුණා. රාජපක්ෂලා විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් කට්ටිය මේ ඩීල් ගහමින් පවත්වාගෙන ගියපු, VIP මේනියාවක් යටතේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා අන්තිමට ජනතාවටම කොකා පෙන්නන වගේ තත්වයට ගියපු එකට විරුද්ධව සහ මේ කැත දේශපාලන සම්ප්‍රදායට විරුද්ධව. ඉතින් මම සම්බන්ධ වෙන්නේ අන්න එතනින්.”

ආදරයේ අරගලය ගැන සුජිත් කියන කතාව එතැන් පටන් පහතින් නරඹන්න,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...