රෝහිත රාජපක්ෂගේ හෝටලයකට ගිනිතැබූ 4 දෙනෙක් අත්අඩංගුවට !

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන හෝටලයකට ගිනිතබා විනාශ කිරීම සහ එහි දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කොළොන්න පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කොලොන්න, ගොන්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට ගිනිතබා තිබුණේ පසුගිය මැයි 10 වනදා ය.

අදාළ සැකකරුවන් අගෝස්තු 22 සහ 23 යන දිනවල අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 25 – 50 අතර වයස්වල පසුවන කොළොන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

කොළොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...