සුගීෂ්වරට අදත් ඇප නැහැ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සැප්තැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පාලන කාලයන්හි යටතේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...

ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ඔක්තෝබර් 19 වන...

ගල් අඟුරු මිලදී ගැනීමේ කොමිසම මාස දෙකක කාල දීර්ඝ කිරීමක් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ගල් අඟුරු මිලදී...

විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වර්ධනයක්!

කොළඹ LNW:විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ...