කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පදමසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සැප්තැම්බර් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

ඒ, සැකකරු අද (25) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආවේ 2025 ජුලි මාසයේදී වන අතර ඔහු මේ දක්වාම රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන සැපයුම අඩුකරමින් පාරිභෝගිකයින් පීඩාවට පත් කළොත් පෞද්ගලික සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අනුර

මෙරට ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් දිගින් දිගටම ඉන්ධන සැපයුම...

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් රියාද් ගුවන් ගමන් ඔක්. 18 දක්වා අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : රියාද් ගුවන් තොටුපළට...

ඔක්. 19 සිට රේගු ප්‍රකාශන සඳහා ඩිජිටල් අත්සන් අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ඔක්තෝබර් 19 වන...

ගල් අඟුරු මිලදී ගැනීමේ කොමිසම මාස දෙකක කාල දීර්ඝ කිරීමක් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : ගල් අඟුරු මිලදී...