රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපිය මීට මඳ වේලාවකට පෙර බන්ධනාගාර නිලධාරීන්ට භාරදී තිබේ.
අධිකරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් එම ලිපිය භාරදී ඇත.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

