*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රන්ජන් බලන්න වැලිකඩ ගිය සජිත්ගේ ප්‍රාර්ථනාව … (VIDEO)

මානව හිතවාදී මිනිසෙක් මෙන්ම, ජනතා නියෝජිතයෙක් වන රන්ජන් රාමනායක මහතා අද දිනයේ නිදහස ලබනු ඇති බවත්, එතුමන්ව සිරගෙදරක දී හමුවන අවසන් දිනය අද වේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පූර්ණ නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමා ට නැවතත් ජනහිතකාමී ජනතාවාදී මෙහෙවර ඉටුකිරීමට ශක්තිය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඕනෑම මොහොතක එතුමා වෙනුවෙන් පෙනී සිටින බවද පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (26) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan