ඉත්තෑවා, රිලවා සහ වල් ඌරාගේ ආරක්ෂාව ඉවතට !

Date:

ඉත්තෑවා, රිලවා සහ වල් ඌරා යන සත්වයින් මේ වනවිට ජාතික සත්ව ආරක්ෂක පනතින් ඉවත් කර ඇති බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...