ඉදිරි මාස තුනක කාලයක් සඳහා ද බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දැනටමත් ලැබී ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.
ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව ක්රියාත්මක කෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීම හරහා වෙළඳපොලේ පැවති බිත්තර හිඟය පාලනය කිරීමට හැකිවූ බවත් ඒ මහතා ප්රකාශ කළේය.
RN