ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය ජනපති අතින් විවෘත වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ (LNW):

“සොබාධනවි” කෙරවලපිටිය සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. මෙහි මෙහෙයුම් කටයුතු, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් සිදුකරනු ලබයි.

මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350ක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...