පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමට ඇමරිකාවෙන් ආධාර

Date:

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය අතින්, නිල වශයෙන් සිදු විය.

පෝෂණීය ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් සහ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මෙම ප්‍රදානය යටතේ මෙරටට ලැබී ඇත. පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා මෙම වියළි ආහාර එක් කිරිමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...