*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට අධිකරණ නියෝගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවට ඇතුළුවීම වළක්වාලමින් අද (28) උදෑසන 9 සිට සවස 6 දක්වා  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණේ දුමින්ද නාගමුව, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චරිත⁣ හේරත්, වාසුදේව නානායක්කාර, ජෝසප් ස්ටාලින් ඇතුළු වගඋත්තරකරුවන් 24කට සහ ඔවුන් සමග විරෝධයට සහභාගි වෙන පුද්ගලයින්ට අදාළවයි.

එම විරෝධතාවය ETF, EPF කොල්ලෙට සහ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී  පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan