ජනපතිගේ පස් අවුරුදු මෙහෙයුම් සැලසුම ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී!

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහ මහතාගේ පස් අවුරුදු මෙහෙයුම් සැලසුම ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.ranil2024.lk