NPP නායක අනුරට චෝදනාවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 29 , කොළඹ (LNW):

NPP නායක අනුර කුමාර දිසානායක මහතා වසර 17 ක කාලයක් පුරා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

අල්ලස /දූෂණය නාස්තියට එරෙහි පුරවැසිබලය සංවිධානයේ ලේකම් දුලාර ගුණතිලක හා සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැදවුම්කරු වන දර්ශන තන්ත්‍රිගේ යන මහත්වරුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අනුර කුමාර දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් ප්‍රකාශ කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...