රෂිකා හෙන්නායක අගෝස්තු 29, කොළඹ LNW:
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට පසුව අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවයි.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.