තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවත්‍රා ධුරයෙන් පහ කෙරේ

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කාම්බෝජයේ සෙනෙට් සභික හුන් සෙන් සමඟ සිදු කරන ලද දුරකථන සංවාදයක් කාන්දුවීම හේතුවෙන් තායිලන්තයේ හිටපු අගමැතිනිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා ධුරයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, තායිලන්ත අධිකරණය පේටොංටාර්න් ෂිනවත්‍රා විසින් ආචාර ධර්ම පිළිබඳ ව්‍යවස්ථාමය නීති උල්ලංඝනය කළ බවට තීන්දු කර ඇති අතර ඇය මෙලෙස ධුරයෙන් පහ කරන ලද පස්වන අග්‍රාමාත්‍යවරිය වේ.

හිටපු තායි නායක කෝටිපති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන පේටොංටාර්න් වෙනුවෙන් ලබා දෙන ලද මෙම අධිකරණ තීරණයත් සමඟ තායි-කාම්බෝජ සබඳතාවල සැලකිය යුතු පිරිහීමක් සනිටුහන් කරන අතර තායිලන්තය දිගුකාලීන දේශපාලන අවිනිශ්චිතතාවයකට සහ හදිසි මැතිවරණයකට ඇද දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...