*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

හෙට සිට විදුලි කප්පාදුව විනාඩි 40 කින් අඩු වෙයි

හෙට සිට ලබන 02 වැනිදා දක්වා පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

අද දිනය දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු වූ නමුත් එය හෙට සිට පැය 02.40 ක් දක්වා අඩු කිරීමට නියමිතය.

හෙට දිනයේ සිට ඒ – එල් කලාප සහ පී – ඩබ්ලිව් කලාපවලට දිවා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සහ රාත්‍රී කාලයේදී පැය 01.20 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan