*
Friday, October 4, 2024
spot_img

Latest Posts

වායු දූෂණය හේතුවෙන් දකුණු ආසියාවේ පුද්ගල ආයු අපේක්ෂාව වසර පහකින් අඩු වේ : EPIC

දකුණු ආසියාවේ ඉහළ යන වායු දූෂණය හේතුවෙන් පුද්ගලයෙකුගේ ආයු අපේක්ෂාව වසර පහකින් අඩු වන බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ බලශක්ති ප්‍රතිපත්ති ආයතනය (EPIC)විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව, ලෝකයේ වඩාත්ම වායු දූෂිත රටවල් ලෙස හඳුනාගන්නා බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය ඇතුළත් කලාපයේ සීඝ්‍ර කාර්මිකකරණය සහ ජනගහන වර්ධනය වාතයේ ගුණාත්මක භාවය පහත වැටීමට හේතු වී තිබේ.

මෙම වාර්තාවට අනුව 2013 වසරේ සිට ලෝකයේ පරිසර දූෂණයෙන් 59% ක් පමණ වැඩි වීමට ඉන්දියාව වගකිව යුතු බව අවධාරණය කර ඇති අතර ලෝකයේ වඩාත්ම දූෂිත මහා නගරය වන ජනාකීර්ණ නවදිල්ලියේ සාමාන්‍ය ආයු කාලය වසර 10කට වඩා අඩු වන බව ගණන්බලා ඇත.

සශිකලා මධුෂාණි-outboundtoday

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan