කොළඹ උද්ධමනයේ කැපී පෙනෙන වෙනසක්!

Date:

කොළඹ LNW:කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ.

ඒ අනුව 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට අගෝස්තු මාසයේ දී 0.5%ක් දක්වා පහළ වැටී ඇත.

මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති 1.5% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.8%ක් දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙර මාසයේ දී පැවති 2.8% මට්ටමේ සිට 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව