Ahmed al-Rahawi ඊශ්‍රායල් ප්‍රහාරයකින් මරුට!

රෂිකා හෙන්නායක අගෝස්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

හූති කැරලිකරුවන්ගේ අගමැති වන අහමඩ් අල්-රහාවි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් බවයි වාර්තා වන්නේ.

හූති කැරලිකරුවන් අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සානාහි සිදු වූ ප්‍රහාරයකින් ඔහු ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මිය ගිය බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, 2024 අගෝස්තු මාසයේ සිට හූති ප්‍රමුඛ රජයේ අගමැති ලෙස කටයුතු මොහු කටයුතු කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...